අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාව පුරා නිවසට හෝ පන්සලටම delivery විදේශවල සිටත් ඇණවුම් කරන්න පුළුවන්
අමතන්න: 041 222 1956
චාලිස් සිල්වා අටපිරිකර CHARLIS SILVA ATAPIRIKARA · MATARA

සම්බන්ධ වන්න

ඇණවුමක්, මිල ගණනක්, නැත්නම් පිංකමට මොනවද ඕන කියලා ප්‍රශ්නයක් තියෙනවද? අපිට කතා කරන්න.

කඩේ ලිපිනය

අංක 101, කුමාරතුංග මාවත, මාතර

Google Maps එකේ බලන්න
විවෘත වේලාවන්

හැමදාම පෙ.ව. 8.00 සිට ප.ව. 7.00 දක්වා

පන්සලේදී ස්වාමීන් වහන්සේ නමකට අටපිරිකර පූජා කරන දෙමව්පියන් විශේෂ ඇණවුම්

විශාල දානයක්, කඨින පිංකමක් සූදානම් කරනවද?

ස්වාමීන් වහන්සේලා ගණනයි, පිංකමේ දිනයයි කියන්න. අපි සම්පූර්ණ මිල ගණන් ලැයිස්තුවක් ඉක්මනින්ම එවනවා. දායක සභාවට පෙන්වන්න නිල quotation එකකුත් දෙනවා.

WhatsApp ඇණවුම