අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාව පුරා නිවසට හෝ පන්සලටම delivery විදේශවල සිටත් ඇණවුම් කරන්න පුළුවන්
අමතන්න: 041 222 1956
චාලිස් සිල්වා අටපිරිකර CHARLIS SILVA ATAPIRIKARA · MATARA
1916 සිට මාතර නගරයේ · අවුරුදු 110ක විශ්වාසය

පරම්පරාවෙන් පරම්පරාවට,
ඔබේ පිංකමට විශ්වාසයෙන්

අටපිරිකර, සිවුරු, පාත්‍ර සහ කඨින පිරිකර, මාතර චාලිස් සිල්වා අටපිරිකර කඩේ ඉඳන් ශ්‍රී ලංකාවේ ඕනම තැනක ඔබේ නිවසට හෝ පන්සලටම.

පිත්තල තැටියක තියපු සිවුරු, පාත්‍රය, රන්වන් කුඩය, පහන, දැසමන් සහ නෙළුම් මල්
110වසරක සේවය
දිවයින පුරා deliveryCourier මගින් නිවසටම
ආරක්ෂිත ගෙවීම්කාඩ්, Genie, eZ Cash, බැංකු තැන්පතු
විදේශවල සිට ඇණවුම්ගෙදර අයට පිංකම සූදානම් කරන්න
මාතර ඇත්ත කඩයඇවිත් බලන්නත් පුළුවන්
ගමේ ගෙදර දොරකඩ, දරුවා එවපු අටපිරිකර කට්ටලය අතට ගත් අම්මා සහ තාත්තා
විදේශවල ඉන්න ඔබට

ඔබ කොහේ හිටියත්, අම්මාගේ පිංකමට ඔබත් හවුල් වෙන්න

අම්මා තාත්තා ගමේ කඨිනයට, දානයට පිරිකර දෙන්න කැමති වුණාට ඔබට ඇවිත් ගන්න බැහැ නේද? දැන් ඒ වැඩේ අපිට භාර දෙන්න.

  • විදේශ කාඩ් එකෙන් ආරක්ෂිතව ගෙවන්න
  • දෙමව්පියන්ගේ ගෙදරට යවනවා
  • ගමේ පන්සලටම කෙලින්ම යවනවා
  • ඔබේ නමින් පූජා කාඩ්පතක් එක්ක
විදේශයේ සිට ඇණවුම් කරන්න
කාණ්ඩ

ඔබේ පිංකමට අවශ්‍ය දේ තෝරන්න

සියලු භාණ්ඩ බලන්න
ජනප්‍රිය භාණ්ඩ

දායකයන් වැඩිපුරම තෝරන භාණ්ඩ

සියලු භාණ්ඩ බලන්න
අපි ඔබට උදව් කරන විදිහ

ඔබේ පිංකම, අපේ වගකීම

කඩේට එන්න ඕන නෑ, එක call එකක් ඇති

දුරකථනයෙන් හෝ WhatsApp එකෙන් කියන්න. බර උස්සගෙන යන්න ඕන නැහැ, අපි ගෙදරටම ගෙනත් දෙනවා.

කිසිම දෙයක් අඩු නැති සම්පූර්ණ කට්ටල

අටපිරිකර කට්ටලයක මොනවද තියෙන්න ඕන කියලා හොයන්න ඕන නැහැ. විනයට අනුව සම්පූර්ණ කරපු කට්ටල සූදානම්.

ස්වාමීන් වහන්සේලා කීනමක් වුණත්

කඨින සහ විශාල දාන වලට තොග මිල, දායක සභාවට පෙන්වන්න නිල quotation සහ invoice.

පිංකම් දිනයට කලින්, නොවරදවාම

පිංකමේ දිනය ඇණවුම් කරද්දීම කියන්න. කඨින කාලයට ඉක්මන් delivery ත් තියෙනවා.

ආදරණීයයන් සිහිකරන මතක දාන වලට

හත් දවසේ, තුන් මාසේ, අවුරුදු දාන වලට ගෞරවයෙන් සූදානම් කළ පිරිකර, ඔබ කියන නම දාපු පූජා කාඩ්පතක් එක්ක.

මොනවා පූජා කරන්නද කියලා අපෙන් අහන්න

සිවුරු වර්ගය, පාත්‍රයේ ප්‍රමාණය, කට්ටලයට මොනවද ඕන කියලා පරම්පරා 3ක අත්දැකීමෙන් අපි උපදෙස් දෙනවා.

සිවුරු, පාත්‍ර, කුඩ සහ අටපිරිකර කට්ටල පිළිවෙළට තියෙන පිරිකර කඩයක ඇතුළ
අපේ කතාව

පින්කම පරණ සම්ප්‍රදායක්. ඒත් ඒක කරන විදිහ දැන් අලුත්.

1916 දී ජී. එච්. චාලිස් සිල්වා මහතා පටන් ගත් අපේ කඩය අද තුන්වෙනි පරම්පරාවේ අතේ. දැන් ඔබට කඩේට එන්න ඕන නැහැ. Phone එකෙන් තෝරන්න, ගෙවන්න, අපි ඔබේ ගෙදරට, අම්මාගේ ගෙදරට, නැත්නම් ගමේ පන්සලටම ගෙනත් දෙනවා. පින්කමට ඕන හැම දෙයක්ම, නිවැරදිව, එක තැනකින්.

1916කඩේ ආරම්භය
3පරම්පරා
මාතරඑකම තැන, එකම විශ්වාසය
සම්පූර්ණ කතාව කියවන්න

ඇණවුම් කරන්නේ කොහොමද?

1භාණ්ඩ තෝරන්න

කාණ්ඩ අනුව බලලා අවශ්‍ය පිරිකර cart එකට දාන්න.

2ගෙවන්න

කාඩ් මගින්, Genie හෝ eZ Cash වලින්, නැත්නම් බැංකු තැන්පතුවකින් ආරක්ෂිතව ගෙවන්න.

3නිවසටම ලැබෙනවා

පිංකමට කලින් courier මගින් ඔබේ ගෙදරට හෝ පන්සලටම ගෙනත් දෙනවා.

නිතර අහන ප්‍රශ්න

අටපිරිකර online ඇණවුම් කරලා පන්සලටම යවන්න පුළුවන්ද?

ඔව්. Checkout එකේදී "වෙනත් ලිපිනයකට යවන්නද" තෝරලා පන්සලේ නම සහ ලිපිනය දාන්න. ශ්‍රී ලංකාවේ ඕනම පන්සලකට courier මගින් එවනවා.

Delivery ගාස්තුව කීයද?

ලංකාවේ ඕනම තැනකට පොඩි භාණ්ඩ රු 650, අටපිරිකර කට්ටල රු 950, මුතුකුඩ වගේ ලොකු භාණ්ඩ රු 1,650. භාණ්ඩ කිහිපයක් ගත්තත් ගෙවන්නේ එක ගාස්තුවක් විතරයි. මාතර කඩෙන් ගන්නවා නම් ගාස්තුවක් නැහැ.

විදේශයක ඉඳන් ලංකාවේ ගෙදරට අටපිරිකර යවන්න පුළුවන්ද?

ඔව්. විදේශ Visa, Mastercard කාඩ් වලින් ගෙවලා අම්මාගේ, තාත්තාගේ ගෙදරට හෝ ගමේ පන්සලට යවන්න පුළුවන්. WhatsApp එකෙනුත් අපිට කතා කරන්න පුළුවන්.

ගෙවන්න පුළුවන් ක්‍රම මොනවද?

Genie Business හරහා Visa, Mastercard, American Express කාඩ් වලින් online ගෙවන්න පුළුවන්. බැංකු තැන්පතු වලිනුත් ගෙවන්න පුළුවන්.

පූජා කාඩ්පතකට නමක් ලියලා දෙනවද?

ඔව්. Checkout එකේදී පූජා කාඩ්පතේ ලියන්න ඕන නම දාන්න. උදාහරණයක් විදිහට "ගුණසේකර පවුල වෙනුවෙන්". මතක දාන වලට ආදරණීයයාගේ නම දාන්නත් පුළුවන්.

කඨින පිංකමකට විශාල ඇණවුමක් සඳහා මිල ගණන් ගන්නේ කොහොමද?

මේ පිටුවේ පහළ තියෙන මිල ඉල්ලීමේ form එක පුරවන්න, නැත්නම් WhatsApp කරන්න. ස්වාමීන් වහන්සේලා ගණන සහ දිනය කිව්වොත් දායක සභාවට පෙන්වන්න පුළුවන් quotation එකක් එවනවා.

පන්සලේදී ස්වාමීන් වහන්සේ නමකට අටපිරිකර පූජා කරන දෙමව්පියන් විශේෂ ඇණවුම්

විශාල දානයක්, කඨින පිංකමක් සූදානම් කරනවද?

ස්වාමීන් වහන්සේලා ගණනයි, පිංකමේ දිනයයි කියන්න. අපි සම්පූර්ණ මිල ගණන් ලැයිස්තුවක් ඉක්මනින්ම එවනවා. දායක සභාවට පෙන්වන්න නිල quotation එකකුත් දෙනවා.

WhatsApp ඇණවුම