සාමාන්‍ය ප්‍රමාණයේ පාත්‍රය සමඟ සම්පූර්ණ අටපිරිකර කට්ටලය. පූජා කිරීමට සූදානම් විදිහට ලස්සනට ඔතලා දෙනවා. භාණ්ඩය ගැන වැඩි විස්තර දැනගන්න අපිට කතා කරන්න.
Samanya Paththaraya samaga Ata Pirikara online ඇණවුම් කරන්න. 1916 සිට මාතර චාලිස් සිල්වා අටපිරිකර කඩෙන්, ශ්‍රී ලංකාව පුරා ඔබේ නිවසට හෝ පන්සලටම courier මගින් එවනවා. විදේශවල ඉඳන් ඇණවුම් කරන්නත් පුළුවන්. පිංකමේ දිනය සහ පූජා කාඩ්පතේ නම checkout එකේදී දාන්න.
Samanya Paththaraya samaga Ata Pirikara price in Sri Lanka, Charlis Silva Atapirikara Matara. Islandwide delivery to your home or temple.




