අටපිරිකර කට්ටල
දානයට, පිරිකර පූජාවට සහ පිංකම් වලට සූදානම් කළ අටපිරිකර කට්ටල (Atapirikara sets, Ata Pirikara) 1916 සිට මාතර චාලිස් සිල්වා අටපිරිකර කඩෙන්. දෙපට, නිකල් පාත්තරය සහිත සහ තායි පාත්තරය සහිත අටපිරිකර කට්ටල, ලස්සනට ඔතලා, ශ්‍රී ලංකාව පුරා ඔබේ නිවසට හෝ පන්සලටම courier මගින් එවනවා.Online atapirikara price list එක මෙතන බලලා, phone එකෙන්ම ඇණවුම් කරන්න. විදේශවල ඉන්න ලාංකිකයන්ටත් අම්මාගේ, තාත්තාගේ ගෙදරට හෝ ගමේ පන්සලට අටපිරිකර යවන්න පුළුවන්.
Showing all 2 results

